රජයේ ඉඩම් බදු ක්‍රමය යාවත්කාලීන කිරීමට නව පියවරක්

Report

රජයේ ඉඩම් වගා කටයුතු සඳහා පුද්ගලයින්ට බදු දීමේදී අනුගමනය කරන පවතින පටිපාටිය යාවත්කාලීන කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.

ඉඩම් කොමසාරිස් ජනරාල් චන්දන රණවිරාච්චි මහතා සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් නිකුත් කර ඇති චක්‍රලේඛවල වෙනස්කම් සිදු කිරීමේ අවශ්‍යතාවක් මතුව ඇති බවයි.

ඒ සඳහා විමර්ශනයක් සිදු කිරීම වෙනුවෙන් 11 දෙනෙකුගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත් කර ඇති අතර, එම කමිටුවේ නිර්දේශ අනුව ඉදිරියේදී නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට නියමිත බවද ඔහු පැවසීය.

යුද්ධයට පක්ෂව සිටිය නොහැක — ලෝකයට පාප් ලියෝ XIV ගෙන් සාම පණිවිඩයක්

යුද්ධයට පක්ෂව සිටිය නොහැක — ලෝකයට පාප් ලියෝ XIV ගෙන් සාම පණිවිඩයක්

අධිවේගී පිවිසුම පුපුරන ද්‍රව්‍ය සමඟ පුද්ගලයකු මාට්ටු

අධිවේගී පිවිසුම පුපුරන ද්‍රව්‍ය සමඟ පුද්ගලයකු මාට්ටු