ඉරානයේ නව වෙනසක්...
By Parami Dissanayake
ඉරානයේ පසුගියදා පැවති ජනාධිපතිවරණයෙන් ජයගත් මධ්‍යස්ථ මතධාරියෙක් ලෙස සැලකෙන මසූඩ් පෙසෙෂ්කියන් ව එරට ජනාධිපතිවරයා ලෙස ඉරාන අධ්‍යාත්මික නායකයා විසින් පිළිගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය විසින් වාර්තා කරනවා.
මසූඩ් ලබාදුන් මැතිවරණ පොරොන්දුව නම්, ඉරාන විදෙස් ප්‍රතිපත්තිය වඩාත් ප්‍රායෝගික කිරීමටත් රට තුළ ජනතාවට එරෙහිව සිදු කෙරෙන පීඩාකාරී සිදුකිරීම් ලිහිල් කිරීටත් ය.
ඒ අනුව,මසූඩ් එරට ජනාධිපතිවරයා ලෙස අඟහරුවාදා දිවුරුම් දීමට නියමිතය