ගමක් බියෙන් සලිත කරමින් මහා රැ යාමේ බිහිසුණු මනුෂ්‍ය ඝාතනයක්..

By Piyumika Dec 14, 2024 04:34 AM GMT
Report

රුවන්වැල්ල, මොරලිය ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙක් ඝාතනය කර තිබෙනවා.

නව කතානායකවරයා කවුද?..

නව කතානායකවරයා කවුද?..

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මොරලිය ප්‍රදේශයේ පදිංචිව සිටි 41 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ ඊයේ (13) රාත්‍රියේ තියුණු ආයුධයකින් ගෙළ ප්‍රදේශයට පහර දී මෙම ඝාතනය සිදුකර ඇති බවයි.

පරික්ෂාකාරී වන්න.. කලාවැවේ වාන් දොරටු දෙකක් විවෘත කෙරේ..

පරික්ෂාකාරී වන්න.. කලාවැවේ වාන් දොරටු දෙකක් විවෘත කෙරේ..

මෙම ඝාතනයට හේතුව අනාවරණය වී නොමැති අතර, සැකකරුවන් කවුරුන් ද යන්න පිළිබඳව ද අනාවරණය වී නැහැ.

ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ මෘත ශරීරය කරවනැල්ල රෝහලේ තැන්පත්කර තිබෙනවා

You may like this video