දශ ලක්ෂ ලක්ෂයක බැඳුම්කර වෙන්දේසියක්.

Central Bank of Sri Lanka Auction
By Wayomi Apr 25, 2024 08:14 AM GMT
Wayomi

Wayomi

Report

2024 අප්‍රේල් 29 දින රු. මිලියන 100,000 ක භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා..

2028, 2030 සහ 2032 වසරවල දී කල්පිරෙන ආකාරයෙන් පරිණත කාල තුනක් යටතේ මෙම වෙන්දේසියේ දී භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමට නියමිත බවයි මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

නිවේදනය පහතින්,

................................................

May you Like




Gallery