විජයදාස රාජපක්‍ෂ හා කාදිනල් හිමි අතර හමුවක්...

By Parami Dissanayake Aug 23, 2024 04:38 PM GMT
Report

අද (23) පස්වරුවේ දී ජනාධිපති අපේක්‍ෂක ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා බොරැල්ලේ අගරදගුරු නිවසට පැමිණ කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් බැහැදැක ඇත.

බලශක්ති සහ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ආයෝජනයට දකුණු කොරියාවේ කැමැත්ත...

බලශක්ති සහ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ආයෝජනයට දකුණු කොරියාවේ කැමැත්ත...

එහිදී ආචාර්ය විජයදාස රාජපක්‍ෂ සහ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් අතර දීර්ඝ වේලාවක් සාකච්ඡාවක් පැවැත්වී තිබෙනවා.