ජෙනිෆර් ලිට්ල්ජොන් සහ ජූලි චන්ග් අතර හමුවක්...

By Parami Dissanayake Aug 20, 2024 05:47 PM GMT
Report

සාගර, ජාත්‍යන්තර පාරිසරික සහ විද්‍යාත්මක කටයුතු පිළිබඳ වැඩබලන සහකාර රාජ්‍ය ලේකම් ජෙනිෆර් ලිට්ල්ජොන් සහ මෙරට අමෙරිකානු තානාපති ජූලි චන්ග් හමුවී ඇත.

ජෙනිෆර් ලිට්ල්ජොන් මෙරටට පැමිණ ඇත්තේ, සංචාරයක් සඳහා ය.

බංග්ලාදේශයේ පැවැත්වීමට නියමිත ව තිබු ලෝක කුසලාන තරගාවලිය අරාබි එමීර් රාජ්‍යයට...

බංග්ලාදේශයේ පැවැත්වීමට නියමිත ව තිබු ලෝක කුසලාන තරගාවලිය අරාබි එමීර් රාජ්‍යයට...

කෙසේ වෙතත්, එම සංචාරය අතරතුර දී ඇය ශ්‍රී ලංකාවේ ඉහළ පෙළේ නියෝජිතයින් සහ තවත් හවුල්කරුවන් සමග සම්බන්ධ වී සාකච්ඡා පැවැත්වීමට ද නියමිත බව වාර්තා වේ.

මීට අමතරව වනජීවී ආරක්ෂණ ව්‍යාපෘති ගවේෂණය කිරීම, ජලවිද්‍යාව, දේශගුණික විපර්යාස සහ ජෛව විවිධත්වය පිළිබඳ ශ්‍රී ලංකා සහ එක්සත් ජනපද ප්‍රවීණයන් සම්බන්ධ කිරීමේ අවස්ථා සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට අපේක්ෂා කරයි.