මළ සිරුරෙනුත් මුදල් ගැරූ එහෙව් කත - අවසානයේ සිදුවුණ දෙය..

Report

මාතලේ මහ නගර සභාවේ සේවිකාවක් විසින් මළ සිරුරු ආදාහනය කිරීම සඳහා රුපියල් පන්ලක්ෂ පනස්දහසක මුදලක් වංචා කළ පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වේ.

මළ සිරුරෙනුත් මුදල් ගැරූ එහෙව් කත - අවසානයේ සිදුවුණ දෙය.. | A Maid Who Made Money From Dead Bodies

ඒ සම්බන්ධයෙන් ඇයව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෘත දේහයක් ආදාහනය කිරීම සඳහා මහ නගර සභා සීමාව තුළ පදිංචිකරුවෙකුගෙන් රුපියල් 20,000ක් අය කෙරෙනු ඇත.

නමුත් ඇය විසින් බිල්පත් ව්‍යාජ ලෙස වෙනස් කර රුපියල් 25,000 ක් බැගින් මුදල් ලබාගෙන ඇති බව හෙළි වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් විමර්ශන ආරම්භ කර ඇත.

මළ සිරුරෙනුත් මුදල් ගැරූ එහෙව් කත - අවසානයේ සිදුවුණ දෙය.. | A Maid Who Made Money From Dead Bodies

ඒ අනුව සැකකාරිය පොදු දේපළ පනත යටතේ අත්අඩංගුවට ගනු ලැබීය.

අනතුරුව ඇයව මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අදාළ සැකකාරිය මෙම මස 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර කිරීමට නියෝග කළේ ය.

Sponsored By Sarrita Jewellery

මළ සිරුරෙනුත් මුදල් ගැරූ එහෙව් කත - අවසානයේ සිදුවුණ දෙය.. | A Maid Who Made Money From Dead Bodies