පළාත් පාලන ආයතන සභික ලැයිස්තුව මෙන්න
2025 වසරේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන්, ශරී ලංකාවේ සියලු කොට්ඨාශ සඳහා තේරී පත්වූ සහ නාම යෝජනා හරහා තෝරා එවන ලද සභිකයින්ගේ නම් ලැයිස්තුව රජයේ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කර ඇත. මෙම ගැසට් පත්‍රය හරහා රට පුරා පළාත් පාලන ආයතනවල නව සභිකයින්ගේ නම් ජනතාවට පත් කර තිබේ.

අවසන් මොහොතෙත් මාලනීය ආදරෙන් බලා ගත්තු චන්දික.. පැවිදි වුණාද.. මේ ගැන ඇය දන්නවා නම් අනේ මොනවා හිතෙයි ද?
මෙම ඡන්ද විමසීමේ ප්‍රතිඵල අනුව, ශ්‍රී ලංකාවේ සියලු දිස්ත්‍රික්ක මට්ටමින් සභිකයින්ගේ නම් ගැසට් කර ඇති අතර, එය පළාත් සභා, නගර සභා, සහ මහ නගර සභා ඇතුළු සියලු පළාත් පාලන ආයතන ආවරණය වන පරිදි සිදු කර තිබේ.
දිස්ත්‍රික්ක සියල්ල සඳහා නිකුත් කළ ගැසට් නිවේදන මෙතැනින් බලන්න
[