පාසල් දරුවන් පුදුම වෙන්නයි යන්නේ.. එළඹෙන පාසල් වාරට කලින්ම.. ලැබෙන්න යන දෙය මෙන්න..

Report

අස්වැසුම ප්‍රතිලාභ ලබන පවුල්වල සියලු සිසුන්ට සහ ආර්ථික දුෂ්කරතා ඇති සෙසු පවුල්වල දරුවන්ට එළැඹෙන පාසල් වාරයට පෙර රුපියල් 6,000 බැගින් දීමනාවක් ලබාදීමට රජය කටයුතු කරමින් සිටි.

ඒ බව මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සදහන් කළේ ය.

ගස්ලබු රස කර කර කෑවට, ගස්ලබු ඇටේ මෙහෙමයි කියලා දැනගෙන හිටියේ නෑ නේද?. කෑවම වෙන දෙය හිතාගන්න බැරි වෙයි..(VIDEO)

ගස්ලබු රස කර කර කෑවට, ගස්ලබු ඇටේ මෙහෙමයි කියලා දැනගෙන හිටියේ නෑ නේද?. කෑවම වෙන දෙය හිතාගන්න බැරි වෙයි..(VIDEO)

එමෙන්ම, මේ වන විටත් ‘අස්වැසුම’ ප්‍රතිලාභ නොලබන එහෙත් ආර්ථික දුෂ්කරතා ඇති සිසුන් තෝරා ගැනීමේ ක්‍රමවේදයක් පාසල් තුළ ඇති නිසා මේ කාර්යය පහසුවෙන් සිදු කළ හැකි බවද ඒ මහතා පැවසීය.

ආයෙම ඇට්ටි හැලෙන්න.. දෙන්න ද යන්නේ?. හෙට ඉඳලා?. කාලගුණයෙ වෙන.. නොහිතපු වෙනස මෙන්න..

ආයෙම ඇට්ටි හැලෙන්න.. දෙන්න ද යන්නේ?. හෙට ඉඳලා?. කාලගුණයෙ වෙන.. නොහිතපු වෙනස මෙන්න..

ඒ හරහා ආර්ථික දුෂ්කරතා ඇති පවුල්වලට කඩිනමින් සහන සැලසීමට හැකි වන බව ද ඔහු පැවසීය.

කෙසේ වෙතත්, ‘අස්වැසුම’ ප්‍රතිලාභ හිමි පවුල්වල දරුවන් අටලක්ෂ විසිපන්දහසක් සහ අස්වැසුම හිමිකම් නොලබන එහෙත් ආර්ථික දුෂ්කරතා සහිත පවුල්වල දරුවන් ලක්ෂ දෙකහමාරක පමණ පිරිසකටත් මෙම දීමනාව හිමි වනු ඇති බව සදහන් වේ.

You May Like This Video👇 

.