බිමට වැටුනු ගිනි අවිය පත්තු වීමෙන් සිගිත්තියකට බරපතලයි ..

By Piyumika Jul 30, 2024 02:53 AM GMT
Report

මකුළුගස්වැව දේවහුය ප්‍රදේශයේ නිවසක් තුළ මෙරට නිෂ්පාදිත ගිනි අවියක් පත්තු වීමෙන් තුවාල ලැබූ දැරියක් ප්‍රතිකාර සඳහා ඊයේ (29) දඹුල්ල රෝහලට ඇතුළත් කර තිබෙන බව මකුළුගස්වැව පොලිසිය පැවසීය .

තුවාල ලැබූ දැරිය වයස අවුරුදු 07ක්වන දේවහුය ප්‍රදේශයේ පදිංචිකාරිනියකි .

පෙම්වතිය බැලීමට ගිය තරුණයාට හීනෙකින්වත් නොසිතන ඇබැද්දියක් වෙලා..

පෙම්වතිය බැලීමට ගිය තරුණයාට හීනෙකින්වත් නොසිතන ඇබැද්දියක් වෙලා..

ගිනි අවිය නිවස තුළ තිබියදී නිවස අස් කිරීමේදී ගිනි අවිය බිම වැටී පත්තුවීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට අනාවරණය වී තිබේ .

සිද්ධිය සම්බන්ධයෙන් මකුළුගස්වැව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි .