ඉන්ධන බදු සම්බන්ධයෙන් රජයේ නව තීරණය..

Fuel Price In Sri Lanka Sri Lanka Government Of Sri Lanka Sri Lanka Government Gazette
By Piyumika Jan 13, 2025 02:00 AM GMT
Piyumika

Piyumika

Report

ඉන්ධන සදහා මේ වන විට පවතින බදු  සංශෝදනයක් නොකිරීමට රජය තීරණය කර තිබේ.

ඊට අදාළ ගැසට් නිවේදනය මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නිකුත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව, 2024 ජනවාරී 01 වනදා සිට පෙට්‍රල් ලීටරයක් සදහා රුපියල් 72 ක්, ඔටෝ ඩීසල් ලීටරයක් සදහා රුපියල් 50 ක් සහ සුපිරි ඩීසල් ලීටරයක් සදහා රුපියල් 57 ක් වශයෙන් බදු ක්‍රියාත්මක වනවා.

ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව 2025 ජනවාරී 11 වනදා සිට අදාළ බදු ඒ ආකාරයෙන්ම ඉදිරියටත් ක්‍රියාත්මක වනු ඇති.

You may like this video

ReeCha