කොළඹ වරායට ගොඩ බැහැපු අමුත්තා

Sri Lanka Sri Lanka Navy France
By Zara Mar 16, 2025 05:40 PM GMT
Zara

Zara

Report

අද (16) දින පෙරවරුවේ කොළඹ වරායට ප්‍රංශ නාවික හමුදාවට අයත් ‘PROVENCE’ නම් නෞකාව නිල සංචාරයක් සඳහා පැමිණ තිබෙනවා.

එම නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගනු ලැබුවා.

මෙලෙස කොළඹ වරායට ළඟා වූ DESTROYER වර්ගයට අයත් මෙම නෞකාව දිගින් මීටර් 142.20 ක් වන අතර, කාර්ය මණ්ඩලය (නැව් මුළුව) 160 දෙනෙකුගෙන් සමන්විත වේ.

‘PROVENCE’ නෞකාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුළ එහි නැව් මුළුව දිවයිනේ ප්‍රධාන රැසක් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමට බලාපොරොත්තු වේ.

නිල සංචාරය අවසන් කරමින් නෞකාව එළැඹෙන 20වනදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

ප්‍රසිද්ධ ගායකයෙකු හදිසියේ ජිවිතක්ෂයට පත්වෙයි

ප්‍රසිද්ධ ගායකයෙකු හදිසියේ ජිවිතක්ෂයට පත්වෙයි

පාවාදීමේ පලිය කෙළවර වුණු තැන

පාවාදීමේ පලිය කෙළවර වුණු තැන

ReeCha