හිටපු ප්‍රධානියෙක් හිතුමතේ රට සවාරි ගිහින්..

Report

පාර්ලිමේන්තුවේ විදේශ සබඳතා හා සන්ධානගත කාර්යාලයේ රුපියල් කෝටියකට වැඩි මුදලක් භාවිත කරමින් පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියෙකු පසුගිය කාලයේ විදේශ සංචාර තිහකට වැඩි සංඛ්‍යාවකට සහභාගී වී තිබෙනවා.

එම කාර්යාලයේ මුදල් සීමාවකින් තොරව භාවිතා කිරීම සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ නියෝගයක් මතයි.

කොත්මලේ බස් අනතුර විමර්ශනයට විශේෂ කමිටුවක්.

කොත්මලේ බස් අනතුර විමර්ශනයට විශේෂ කමිටුවක්.

මෙම නිලධාරියා එක්තරා අවස්ථාවක විදේශයක ව්‍යවස්ථාදායක කටයුත්තකට උපදෙස් ලබාදීම සඳහා දින නවයක සංචාරයකට සහභාගි වී ඇති බවටත් එම කටයුත්තට ලක්ෂ තිහකට වැඩි මුදලක් ලබාගෙන ඇති බවටත් තොරතුරු අනාවරණයවී ඇත.

ඔහුට එරෙහිව චෝදනා එල්ලවී ඇත්තේ විදේශ සංචාරක රැසකට හිතුමතේ සහභාගිවී ඇති බවටයි.

ගින්නකට මැදි වී, එක් අයෙක් ජීවිතක්ෂයට

ගින්නකට මැදි වී, එක් අයෙක් ජීවිතක්ෂයට