ලෝක බැංකුවෙන් ශ්‍රී ලන්කාවට මූල්‍යාධාරයක්...

Report

ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 150ක මූල්‍යාධාරයක් ලබාදීමට අනුමත කර ඇත.

ඩේවිඩ් වෝනර් ක්‍රිකට් පිටියට සමු දෙයි ද...?

ඩේවිඩ් වෝනර් ක්‍රිකට් පිටියට සමු දෙයි ද...?

මෙලෙස ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලය විසින් එම මූල්‍යාධාරය අනුමත කර ඇත්තේ, මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාවල ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සඳහා බව වාර්තා වේ.