නඩුවකට තීන්දුව දෙද්දී විනිසුරුවරියට පහරදීමක්. - (VIDEO)

By Wayomi Jan 04, 2024 09:20 AM GMT
Report

අමෙරිකාවේ නෙවාඩා ප්‍රාන්තයේ උසාවියක නඩුවක තීන්දුවක් ලබාදෙන අවස්ථාවේදී පුද්ගලයෙකු විනිසුරුවරියට පහරදීමට උත්සහ කළ පුවතක් වාර්තා වෙනවා.

මෙම පහරදීම සිදුව ඇත්තේ, විනිසුරු මාරි කේ හොල්තුස් විසින් අපරාධ චෝදනා තුනකට වරදකරු වූ අවුරුදු 30ක් වයසැති ඩේබ්‍රා රෙඩ්ඩන් හට සිර දඩුවම් නියම කරමින් සිටියදීයි.

එම පහරදීමෙන් නිසුරු Mary Kay Holthus අසුනෙන් බිමට වැටී තුවාල ලබා ඇති අතර විනිසුරුවරියගේ සහයට පැමිණි උසාවි මාර්ෂල්වරයෙකුද තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ. 

                                                                                            Sponsored By Sarrita Jewellery