ප්‍රකට නළුවෙකු සහ අධ්‍යක්ෂවරයෙක් ජිවිතක්ෂයට. - (PHOTOS)
By R.rishma
දමිළ සිනමාවේ ප්‍රකට නළුවෙකු සහ අධ්‍යක්ෂවරයකු වූ R. සංකරන් අද (14) දිවි ගමනට සමු දී තිබෙනවා.
මිය යන විට 93වන වියේ පසු වූ ඔහු අයහපත් සෞඛ්‍ය තත්වයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වී ඇත.

1974 දී සිනමාවට පිවිසි ඔහු විවිධ ජනප්‍රිය චිත්‍රපට රැසක් අධ්‍යක්ෂණය කර ඇති අතර චිත්‍රපට රැසකට රංගනයෙන් ද සිය දායකත්වය ලබා දී තිබෙනවා.
