GSP+ ගැන කතා කරන්න යුරෝපා සංගමයේ දූත පිරිසක් ලබන සතියේ ලංකාවට
European Union
Government Of Sri Lanka
Economy of Sri Lanka
Sinhala news
By Shehan
GSP+ වාසි ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ඉටු කළ කොන්දේසි පිළිබඳ ප්‍රගති තත්වය සමාලෝචනය කිරීම සඳහා යුරෝපා සංගමයේ (EU) නියෝජිත කණ්ඩායමක් මේ අප්‍රේල් 28 වනදා සිට මැයි 7 දක්වා කාලසීමාව තුළ ශ්‍රී ලංකාවට පැමිණෙන බව නිවේදනය කර තිබේ.
ඔවුන් මෙම සංචාරය තුළදී, GSP+ සහනය ලබා ගැනීම සදහා ශ්‍රී ලංකාව ඉටු කළ සහ ඉටු කළ යුතු වගකීම් සම්බන්ධයෙන් විධිමත් සමාලෝචනයක් සිදු කිරීමට නියමිතය.
