ගුවන්තොටුපළකට ඩ්‍රෝන ප්‍රහාරයක්.
            
                
                By krishani
            
            
                
                
            
        
    වයඹ දිග රුසියාවේ Pskov නගරයේ ගුවන් තොටුපළකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී ඇත.
එම ඩ්‍රෝන ප්‍රහාරයෙන් හමුදා ප්‍රවාහන ගුවන් යානා දෙකකට හානි සිදු වී තිබෙනවා.
එමෙන්ම Ilyushin 76 ප්‍රවාහන ගුවන් යානා ගිනිගෙන ඇති බව වාර්තා වේ.
යුක්‍රේනයේ සිට 600km වඩා දුරකින් එස්තෝනියාවේ මායිමට ආසන්නව මෙම Pskov නගරය පිහිටා තිබෙන්නේ.
මේ අතර රුසියානු හමුදාව සඳහන් කළේ මොස්කව් වේලාවෙන් මධ්‍යම රාත්‍රි 12 ආසන්නව කළු මුහුදේ මෙහෙයුමක දී සොල්දාදුවන් 50ක් පමණ රැගත් වේගවත් යුක්‍රේන බෝට්ටු හතරක් විනාශ කළ බවයි.
 
                 
                     
                                             
         
     
     
     
                             
        ![බන්ධනාගාරවල 64% මත්ද්‍රව්‍ය නාමිකයින් - ජනපති හෙළි කරයි [VIDEO]](https://cdn.ibcstack.com/article/2d8ce6b0-229f-4ea8-8598-671bccef29b6/25-69030329f1320-sm.webp) 
        ![රනිල් අධිකරණයට - රනිල් වෙනුවෙන් මැති ඇමතිවරු රැසක් එකතු වේ [VIDEO]](https://cdn.ibcstack.com/article/9d16374e-d8e9-4f54-8891-bc88a8ee9605/25-6901c9e577745-sm.webp) 
        ![නාරහේන්පිට ගින්න - නිවාස සංකීර්ණයේ සිරවී සිටින කට්ටිය මුදාගැනීමට දැඩි වෙහෙසක් [VIDEO]](https://cdn.ibcstack.com/article/73681d00-7b87-4620-9d80-4f7030a8fde7/25-690195b987668-sm.webp) 
        ![ලේඩිස්ලට රට යන්න දෙන්නේ නෑ ගියපු අය ඉන්නේ මඩම්වල - ආන්දෝලනාත්මක වීඩියෝවේ ඇත්ත නැත්ත [VIDEO]](https://cdn.ibcstack.com/article/8c0ee2cb-0a47-46b0-b2ce-c84e0317f412/25-6900d84571fd1-sm.webp) 
        ![වැලිගම සභාපති ඝාතනයේ වෙඩික්කරු සියල්ල වමාරයි - කොන්ත්‍රාත්තුව ඩුබායි වලින්ලු.. [VIDEO]](https://cdn.ibcstack.com/article/c177408b-beaf-411b-9de0-cc4fbac35be4/25-68fe794a2a88e-sm.webp) 
         
         
        ![වැලිගම සභාපති ලසන්තට වෙඩි තබා පලා යාමේ CCTV දර්ශණ මෙන්න [VIDEO]](https://cdn.ibcstack.com/article/a01f3a8c-4ee0-4b04-b1b9-31e5260c5c8b/25-68f891be30aee-sm.webp) 
         
         
         
         
         
         
         
        ![චූටි පහන්දිට මොකද මේ වෙලා තියෙන්නේ [PHOTOS]](https://cdn.ibcstack.com/article/737a188e-5694-4aac-a335-0a8993c7a114/25-6904a6211aec7-sm.webp) 
         
         
         
         
         
         
         
        