මෙරට විශ්ව විද්‍යාලවල පසුබෑමක්.
By Hashini
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග පවසන්නේ, ලෝක ශ්‍රේණිගත කිරීම්වල මෙරට පළමු පෙළේ විශ්ව විද්‍යාල පහම පසු බෑමට ලක්ව ඇති බවයි.
මහාචාර්යවරයා මේ බව පැවසුවේ, කෝප් කමිටුව හමුවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රගතිය සම්බන්ධයෙන් සිදු කල විමසීමකදීය.
මේ වසර අවසාන වන විට මෙරට විශ්ව විද්‍යාල පද්ධතිය තුල ආචාර්යවරුන් සියයට පනහක් පමණ පුරප්පාඩු ඇතිවන බවද ඔහු වැඩිදුරටත් පැවසුවේ.