වත්කම් බැරකම් කියන්න දින දෙයි
By Hashini
අල්ලස් හා දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම නිවේදයේ සඳහන් වන්නේ වාර්ෂික ප්‍රකාශය සිදු කල සියලුම පුද්ගලයන් පසුගිය මාර්තු 31 වන විට පවතින සිය වත්කම් සහ බැරකම් ජුනි 30 වනදා හෝ ඊට පෙර ආයතන ප්‍රධානින් වෙත භාර දිය යුතු බවයි.
ආයතන ප්‍රධානින් විසින් ලබා දී තිබෙන උපදෙස් අනුගමනය කරමින් අදාළ ආකෘතින් සම්පුර්ණ කර කොමිෂන් සභාවට ඉදිරිපත් කල යුතු වනවා.