අයිස්ලන්තයට අවදානම් තත්ත්වයක්..

By Hashini Nov 16, 2023 03:10 AM GMT
Report

අයිස්ලන්ත්යයේ ෆැග්රාදල්ස්ෆොල් ප්‍රදේශයේ භූ කම්පන මාලාවක් සිදු වීමෙන් පසුව ගිනි කඳු පිපිරීමේ අවදානම පවතින බැවින් අයිස්ලන්ත රජය එරට ජනතාවට හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මේ වන විට නගරයේ මංමාවත් පැලී දුම් පිටවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අයිස්ලන්තයට අවදානම් තත්ත්වයක්.. | A Dangerous Situation For Iceland

ලාවාවලින් වන හානිය අවම කර ගැනීම සඳහා සැතපුම් දෙකක් දිග භූ උෂ්ණත්ව තාප්පයක් ඉදිකරමින් පවතින බවයි වාර්තා වන්නේ.

පාරිභෝගික අධිකාරියෙන් දිවයින පුරා වැටලීම්...

පාරිභෝගික අධිකාරියෙන් දිවයින පුරා වැටලීම්...

............................