මෛත්‍රී ගෙන් පසු ආ නව සභාපති විජයදාසට එල්ල වන බාධා සම්බන්ධයෙන් අධිකරණයෙන් ලැබුණු නියෝගය මෙන්න.
By Wayomi
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව සභාපතිවරයා ලෙස පත්කරන ලද අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ සහ එම පක්ෂයේ වැඩබලන ලේකම් කීර්ති උඩවත්ත හට එම ධුරවල රාජාකාරී සිදුකිරීමට බාධා කිරීම් වළක්වාලමින් අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ඒ, අනුව ඊට අදාළ කරුණු සලකාබැලීමෙන් අනතුරුව කඩුවෙල දිසා අධිකරණය මෙම නියෝගය ලබාදී ඇත.
...........................................
May you Like