මෛත්‍රී නිදහස් පක්ෂය විකුණා පාස්කු වින්දිතයන්ගේ වන්දිය ගෙව්වද? - හිටපු සභිකයා හෙළි කරයි?
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එරෙහිව අල්ලස් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
ඒ , ශ්‍රීලනිප හිටපු විධායක සභිකයෙකු වන මොන්ටේගු සරච්චන්ද්‍ර විසින්.
ඔහු මෙලෙස පැමිණිලි කර ඇත්තේ,මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විකුණා ලබාගත් අත්තිකාරමකින් පාස්කු වින්දිතයන්ගේ වන්දිය ගෙවා ඇති බවක් පෙනෙන්නට ඇති බව පවසමින්.
එබැවින් අදාළ මුදල් උපයා ගත්තේ කෙසේද? යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස ඉල්ලා මෙම පැමිණිල්ල ගොනු කර ඇති අතර සම්පූර්ණ විස්තර පහතින්,
