ප්‍රේක්ෂක ආදරය දිනා ගත් ප්‍රකට විකට නළුවෙක් ජීවන රඟමඩලට සමු දෙයි..

By Shehan Jul 19, 2024 03:22 AM GMT
Report

ප්‍රකට විකට නළුවෙකු ලෙස ප්‍රසිද්ධියට පත් බොබ් නිව්හාර්ට් අභාවප්‍රාප්ත පත් වී තිබෙන බවට වාර්තා වනවා.

ඔහු මියයන විට 94 හැවිරිදි වියේ පසුවිය.

මියයන විට බොබ් නිව්හාර්ට් කෙටි රෝගාබාධ කිහිපයකින් පෙළෙමින් සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙරට තරුණ තරුණියන්ට ජපන් යන්න මෙන්න සුපිරි අවස්ථාවක්..

මෙරට තරුණ තරුණියන්ට ජපන් යන්න මෙන්න සුපිරි අවස්ථාවක්..


ලොව පුරා ප්‍රේක්ෂක ආදරය දිනා ගත් බොබ් නිව්හාර්ට්විදෙස් මියයනවිට ඇල්බම හතක් නිකුත් වී තිබීම විශේෂත්වයක්.

මේ අතර ඔහු හාස්‍ය රංගන ශිල්පියෙකු මෙන්ම ලේඛකයෙකු ලෙස ද කටයුතු කර ඇත..