චීන යානාවක් සඳ තරණයට ගොස් යළි පැමිණේ ...

By Parami Dissanayake Jun 04, 2024 05:49 PM GMT
Report

සඳෙහි අඳුරු කලාපයට ගොඩබැස, සූරා පස් සාම්පල ලබා ගත් 'චැංග් ඊ 6' නමැති චීන රොබෝ යානය ඊට ලබා දී ඇති උපදෙස් අනුව ක්‍රියා කරමින්, ආපසු පෘථිවිය බලා පිටත් ව ඇති බව වාර්තා වේ.

ගරාජයක් තුළ ත්‍රී රෝද රථයක් පිපිරී එක් අයෙකුට බරපතල තුවාල ...

ගරාජයක් තුළ ත්‍රී රෝද රථයක් පිපිරී එක් අයෙකුට බරපතල තුවාල ...

'චැංග් ඊ 6' යානය, සාර්ථක ලෙස සඳේ අඳුරු කලාපයට ගොඩබැස ඇත.

එමෙන් ම,එය සාර්ථක ලෙස සඳෙන් පිටත් වී ආපසු පෘථිවිය බලා ගමන් ආරම්භ කර තිබෙන බවත් චීන ජාතික අභ්‍යවකාශ පරිපාලන ආයතනය පවසා තිබේ.

චීන යානාවක් සඳ තරණයට ගොස් යළි පැමිණේ ... | A Chinese Spacecraft Went To Moon And Returned

චීන යානාවක් සඳ තරණයට ගොස් යළි පැමිණේ ... | A Chinese Spacecraft Went To Moon And Returned