ගුවන් විදුලියට වසර 100යි

Report

මෙරට විද්‍යුත් මාධ්‍ය සන්නි­වේ­ද­නයේ පුරෝ­ගා­මියා ලෙස  හදුන්වන  ශ්‍රී ලංකා ගුව­න් වි­දුලි සංස්ථාවේ සිය­වස් සැම­රුම අදට (16) යෙදී ඇත.

ඒ සදහා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා පරි­ශ්‍රයේ සර්ව රාත්‍රික පරි­ත්‍රාණ ධර්ම දේශ­න­යක් හා සියක් නමක් විෂ­යෙහි සපි­රි­කර සංඝ­ගත දක්ෂි­ණා­වක් පැවැ­ත්වී­මට කටයුතු සූදානම් කර තිබේ.

ඒ අනුව මේ අවස්ථාව සදහා සෞඛ්‍ය හා ජන­මාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජය­තිස්ස මහතා ඇතුළු මැති ඇමැ­ති­ව­රුන් පිරි­සක් මෙන්ම සංස්ථාවේ ප්‍රග­ම­න­යට දායක වූ සම්භා­ව­නීය මාධ්‍ය­වේ­දීන්, ඉංජි­නේරු අංශය, ප්‍රවී­ණ­යන් විද්ව­තුන් මෙන්ම සංස්ථා කාර්ය මණ්ඩ­ල­යද ඊට සහ­භාගී වීමට නියමිතය.

හෙළයේ ගීත කෝකිලාවිය ලතා වල්පොල ගැන ඇහෙන කථාවල ඇත්ත නැත්ත

හෙළයේ ගීත කෝකිලාවිය ලතා වල්පොල ගැන ඇහෙන කථාවල ඇත්ත නැත්ත

අද රත්තරන් මිල ගණන් මෙන්න - රත්තරන් සිහිනය බිඳ වැටෙන ලකුණු

අද රත්තරන් මිල ගණන් මෙන්න - රත්තරන් සිහිනය බිඳ වැටෙන ලකුණු