ගිනිකූරු කොටයක් කළ දෙයක්..

Sri Lanka Police Sri Lanka Death
By Piyumika Jul 04, 2024 01:37 AM GMT
Piyumika

Piyumika

Report

පානදුර මුහුදේ ගිනිකූරු කොටයක් සමග සෙල්ලම් කරමින් විනෝදයට දියනාමින් සිටී පුද්ගලයකු ලී කොටයක ගැටී මියගොස් තිබේ .

මෙම අනතුරින් තවත් අයෙකු තුවාල ලබා ඇති බවයි සඳහන් වනුයේ .

රට රැකියාවක සිහින දකින ඔබ අනිවාර්යයෙන් සැලකිලිමත් විය යුතුමයි..

රට රැකියාවක සිහින දකින ඔබ අනිවාර්යයෙන් සැලකිලිමත් විය යුතුමයි..

මෙසේ මියගොස් ඇත්තේ ඉංගිරිය වත්ත ප්‍රදේශයේ 27 හැවිරිදි පුද්ගලයෙකි .

මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පානදුර මූලික රෝහලේ තැන්පත් කර ඇත .