නුවරඑළිය බස් නැවතුම්පොළේ මියගිය පුද්ගල මළ සිරුරක්..

Sri Lanka Police Nuwara Eliya Sri Lanka Death
By Piyumika Jun 27, 2024 07:42 AM GMT
Piyumika

Piyumika

Report

නුවරඑළිය බස් නැවතුම්පොළේ පොදු වැසිකිළිය තුළ තිබී මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් හමුවී තිබේ.

ඩයනාට එරෙහි පෙත්සම සාලකා බැලීමේ විනිසුරු මඩුල්ලෙන් දෙදෙනෙකු ඉවත්වේ..

ඩයනාට එරෙහි පෙත්සම සාලකා බැලීමේ විනිසුරු මඩුල්ලෙන් දෙදෙනෙකු ඉවත්වේ..

පොලීසිය පැවසුවේ, ඊයේ (26) සවස් කාලයේ දී වැසිකිළිය තුළ පුද්ගලයෙකු වැටී සිටින බවට පොලීසියට ලද දුරකථන ඇමතුමක් මත විමර්ශන ආරම්භ කළ බවයි.

පසුව 1990 ගිලන්රථ සේවය පැමිණ අදාළ පුද්ගලයා මියගොස් ඇතැයි තහවුරු කර ඇත.

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් දෙදෙනෙකු STF අතට..

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් දෙදෙනෙකු STF අතට..

එලෙස මියගොස් ඇත්තේ 71 හැවිරිදි රුවන්එළිය, නුවරඑළිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර මෘත ශරීරය හදිසි මරණ පරීක්ෂණය සඳහා නුවරඑළිය රෝහලේ තැන්පත් කර ඇත.