12 හැවිරිදි පාසල් සිසුවෙකු අතුරුදහන්...

By Parami Dissanayake May 21, 2024 05:04 PM GMT
Report

මදුරන්කුලිය නවගම්මානය ප්‍රදේශයේ පදිංචි පාසල් යන දරුවෙකු අතුරුදහන් ව ඇත.

ගගන නෙතුසර නැමැති ඔහු 12 හැවිරිදි දරුවෙකි.

මීට දින කිහිපයකට පෙර නිවැසියන් සමග අමනාප වී නිවසින් පිටව ගොස් මේ වනවිට එම දරුවා අතුරුදන්වී ඇති බව වාර්තා වේ.

තරුණයින් 150ක් රැකියා අපේක්ෂාවෙන් දකුණු කොරියාවට...

තරුණයින් 150ක් රැකියා අපේක්ෂාවෙන් දකුණු කොරියාවට...

දරුවා පිළිබඳ තොරතුරක් වෙතොත් මදුරන්කුලිය පොලිස් ස්ථානයේ 032 2 268 221 අංකයට හෝ 071 8 592 927 අංකය ඔස්සේ මදුරන්කුලිය පොලිස් ස්ථානාධිපතිවරයාට දැනුම්දෙන ලෙස ඉල්ලීමක් කරයි.