භයානක හෙළිදරව්වක් - ලංකාවේ පිරිමි දරුවන් දැඩි අවදානමක

Report

ශ්‍රී ලංකාවේ පිරිමි දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතළ අවධානයක් යොමු කළ යුතු තත්ත්වයක් පිළිබඳව ජාතික ළමා රක්ෂක අධිකාරියෙන් අනාවරණයක් සිදුකර ඇත.

ඒ අනුව ජාතික ළමා රක්ෂක අධිකාරියේ සැලසුම් හා තොරතුරු අංශයේ අධ්‍යක්ෂිකා ශානිකා මලල්ගොඩ විසින් ගැහැණු ළමයාගේ ජාත්‍යන්තර දිනය සැමරීමේ ජාතික උත්සවයට කොළඹදී ඊයේ(10) දින එක්වෙමින් මේ බව සඳහන් කර ඇත.

එහිදී ඇය පවසා ඇත්තේ වසරේ මේ දක්වා කාලය තුළ පිරිමි ළමයින් අපයෝජනයට ලක්වීමේ සිද්ධීන් 9,613 ක් වාර්තා වී ඇති බවයි.  

සුළු මොහොතකට පෙර ලංකාවටම නිවේදනයක් - අද මේ තැන්වලට මි.මී. 75 ට වැඩි ගිගුරුම් සහිත වැසි

සුළු මොහොතකට පෙර ලංකාවටම නිවේදනයක් - අද මේ තැන්වලට මි.මී. 75 ට වැඩි ගිගුරුම් සහිත වැසි

ශ්‍රී ලංකා පොලිසියෙන් අති විශේෂ අනතුරු ඇඟවීමක් - විකුණුම්කරුවන්ට සහ සේවා සපයන්නන්ට භයානක ආරංචියක්

ශ්‍රී ලංකා පොලිසියෙන් අති විශේෂ අනතුරු ඇඟවීමක් - විකුණුම්කරුවන්ට සහ සේවා සපයන්නන්ට භයානක ආරංචියක්