ආපු පැමිණිලිවලින් 89%ක ප්‍රශ්ණ විසදුවා - ඇමති මහින්ද ජයසිංහ

Report

කම්කරු නියෝජ්‍ය ඇමැති මහින්ද ජයසිංහ මහතා සඳහන් කරන්නේ ගත වූ 2025 වසරේදී කම්කරු දෙපාර්තුමේන්තුවට ඉදිරිපත් වූ පැමිණිලි වලින් 89 %කට වැඩි ප්‍රතිශතයක් එම වසරේදීම විසඳා අවසන් කෙරුණු බවයි.

එමෙන්ම අදාළ පැමිණිලි වලින් කිහිපයක් පමණක් සඳහා මාස 12 කට වැඩි කාලයක් ගතව ඇති බවත් ඇතැම් පැමිණිලි සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවීම හේතුවෙන් ඒවා විසඳීමට මෙලෙස කාලයක් ගතව ඇති බවත් කම්කරු නියෝජ්‍ය ඇමැති මහින්ද ජයසිංහ මහතා පවසයි.

වැලිකඩට දැම්මට වැලිකඩ ඉඩමත් අයිති රනිල්ගේ පවුලට - රනිල් කියන්නෙ ලේසි බඩුවක් නෙමෙයි - හිරේට දැම්මොත් සාපේ වදිනවා

වැලිකඩට දැම්මට වැලිකඩ ඉඩමත් අයිති රනිල්ගේ පවුලට - රනිල් කියන්නෙ ලේසි බඩුවක් නෙමෙයි - හිරේට දැම්මොත් සාපේ වදිනවා

රාජ්‍ය ආයතනවල වැඩකරන්න ත්‍රිවිධ හමුදාව? වැඩ වර්ජන කරන බවට රතු එළියක්

රාජ්‍ය ආයතනවල වැඩකරන්න ත්‍රිවිධ හමුදාව? වැඩ වර්ජන කරන බවට රතු එළියක්

සිම් කාඩ්පත් අක්‍රිය වෙන්නයි යන්නේ - දැන්ම මේ තොරතුරු ලබාදෙන්න

සිම් කාඩ්පත් අක්‍රිය වෙන්නයි යන්නේ - දැන්ම මේ තොරතුරු ලබාදෙන්න

සර්වාංග රෝගවලට තිත තබන සිද්ධාදී වෙද මැදුර

සර්වාංග රෝගවලට තිත තබන සිද්ධාදී වෙද මැදුර