සඳුදා සිට අලුත් ගැසට් එකක් - ජූලි 26ට යෙදෙන මේ දිනය වෙනුවෙන් ලංකාවේ කරන්න යන දේ

Report

ශ්‍රී ලංකාවේ වනාන්තර පද්ධතිය අනාගත පරම්පරාව වෙනුවෙන් සුරක්ෂිත කිරීමේ ජාතික වැඩසටහනට සමගාමීව, පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටි සංවේදී කඩොලාන වනාන්තර 08ක් අලුතින් රක්ෂිත වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට පරිසර අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

එබැවින් ජූලි 26 වන දිනට යෙදෙන ජාත්‍යන්තර කඩොලාන පරිසර පද්ධති සංරක්ෂණ දිනයට සමගාමීව, ජූලි 27 වන දින පරිසර අමාත්‍යාංශයේදී පැවැත්වෙන ජාතික උත්සවයේදී පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි විසින් අදාළ ගැසට් පත්‍රවලට අත්සන් තැබීමට නියමිත බව සඳහන්.

ඒ අනුව අලුතින් රක්ෂිත කෙරෙන කඩොලාන පද්ධති 08 ලෙස,

සුළු මොහොතකයට පෙර ලංකාවටම බලාත්මක නිවේදනයක් - තද සුළං නිසා අද වෙන්න යන දේ

සුළු මොහොතකයට පෙර ලංකාවටම බලාත්මක නිවේදනයක් - තද සුළං නිසා අද වෙන්න යන දේ

තිල්ලිඅඩිය කඩොලාන රක්ෂිතය (කල්පිටිය) - හෙක්ටයාර් 13.06

සම්මට්ටවාඩිය කඩොලාන රක්ෂිතය (කල්පිටිය) - හෙක්ටයාර් 10.91(ජෛව විවිධත්වයෙන් ඉහළ, කාබන් තිර කරන අධි සංවේදී කලාපයක්)

මුතලප්පාලි කඩොලාන රක්ෂිතය (කල්පිටිය) - හෙක්ටයාර් 22.74

කුඩාව කඩොලාන රක්ෂිතය (කල්පිටිය) - හෙක්ටයාර් 4.43 (අධි සංවේදී, ජෛව විවිධත්වයෙන් පූර්ණ කලාපයක්)

කුඹුටු කුලියාව කඩොලාන රක්ෂිතය (ආරච්චිකට්ටුව) - හෙක්ටයාර් 4.47

කරඹේ කඩොලාන රක්ෂිතය (කල්පිටිය සහ මුන්දලම) - හෙක්ටයාර් 76.82

කන්දකුලිය කඩොලාන රක්ෂිතය (කල්පිටිය) - හෙක්ටයාර් 17.47

මණ්ඩල කුඩාව කඩොලාන රක්ෂිතය (කල්පිටිය) - හෙක්ටයාර් 12.82

මිශ්‍ර ඉරණමක් ඇති අද දවස මේ ලග්නවලට පස්වැන්නේ සඳු ගෝචර වෙයි - දවසම සුබ අසුබ වෙන්නේ මෙහෙමයි

මිශ්‍ර ඉරණමක් ඇති අද දවස මේ ලග්නවලට පස්වැන්නේ සඳු ගෝචර වෙයි - දවසම සුබ අසුබ වෙන්නේ මෙහෙමයි

පර්යේෂණවලට අනුව මෙරටින් කඩොලාන ශාක විශේෂ 11ක් පමණ වාර්තා වන අතර කඩොලාන පරිසර පද්ධතිවල පාරිසරික, ආර්ථික හා සමාජයීය වැදගත්කම සලකා 2015 UNESCO සමුළුවේදී ජූලි 26 වන දින අන්තර්ජාතික කඩොලාන සංරක්ෂණ දිනය වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත.

කෙසේ වෙතත් මෙරට සමස්ත කඩොලාන භූමි ප්‍රමාණය හෙක්ටයාර 12,500ක් පමණ වන අතර, ඉන් වැඩි ප්‍රමාණයක් ව්‍යාප්තව ඇත්තේ පුත්තලම දිස්ත්‍රික්කයේ මෝය සහ කලපු ආශ්‍රිතවයි.

මීට සුළු මොහොතකට පෙර ලොවම හොල්ලමින් තෙල් මිල ගැන ලැබුණු නවතම පුවත මෙන්න - 40%ක මිල ඉහළ යාමක්

මීට සුළු මොහොතකට පෙර ලොවම හොල්ලමින් තෙල් මිල ගැන ලැබුණු නවතම පුවත මෙන්න - 40%ක මිල ඉහළ යාමක්

ලංකාවම පිස්සුවෙන් වගේ ඇගේ රූපයට ආදරේ කරද්දි ඈ සියල්ල අත් හරී - ජනප්‍රිය රංගන ශිල්පිනී නෙත්මි රොෂෙල් ගත්තු තීරණයට බුකිය කැළඹෙයි

ලංකාවම පිස්සුවෙන් වගේ ඇගේ රූපයට ආදරේ කරද්දි ඈ සියල්ල අත් හරී - ජනප්‍රිය රංගන ශිල්පිනී නෙත්මි රොෂෙල් ගත්තු තීරණයට බුකිය කැළඹෙයි