ජනපති සටනට ඉදිරිපත් වූ අපේක්ෂකයන් 8කට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග..

Report

ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

අපේක්ෂකයන්ට එම වාර්තා ඉදිරිපත් කිරීමට ලබාදුන් කාලය ඊයේ (13) රාත්‍රියෙන් අවසන් විය.

ඊලග මැතිවරණයේදී මොකක් වෙයිද.. දේශපාලන පක්ෂ රැසක් දැඩි අර්බුදයක ...

ඊලග මැතිවරණයේදී මොකක් වෙයිද.. දේශපාලන පක්ෂ රැසක් දැඩි අර්බුදයක ...

මැතිවරණ වියදම් නියාමන පනතට අනුව ජනාධිපතිවරණය අවසන් වී දින 21ක් ඇතුළත වියදම් වාර්තා ලබා දිය යුතුවේ.

වියදම් වාර්තා ලබා නොදෙන අපේක්ෂකයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මැතිවරණ වියදම් නියාමන පනතට අනුව සිදුවන බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කරයි.