රාත්‍රි සමාජ ශාලා අනතුරෙන් 79ක් මරුට!

Accident World
By Shehan Apr 09, 2025 03:04 AM GMT
Shehan

Shehan

Report

ඩොමිනිකන් ජනරජයේ අගනුවර සැන්ටෝ ඩොමින්ගෝහි පිහිටි රාත්‍රි සමාජ ශාලාවක වහලක් කඩා වැටීමෙන් පුද්ගලයින් 79 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර, තවත් 150කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම අවාසියි අනතුරින් පළාත් ආණ්ඩුකාරවරයෙකු සහ හිටපු බේස්බෝල් ක්‍රීඩකයකු වන Octavio Dotel ද ජීවිතක්ෂයට පත්ව ඇත.

දැනට රටේ තියෙන ඉන්ධන තොග ප්‍රමාණවත්ද? - මාස 6ක කාලයකට පෙට්‍රල් මිලදී ගැනීම ගැන රජයේ ස්ථාවරය මෙන්න!

දැනට රටේ තියෙන ඉන්ධන තොග ප්‍රමාණවත්ද? - මාස 6ක කාලයකට පෙට්‍රල් මිලදී ගැනීම ගැන රජයේ ස්ථාවරය මෙන්න!

වයස අවුරුදු 51ක් වූ ඔහු සුන්බුන් අතරින් සොයාගෙන රෝහල්ගත කළද, ප්‍රතිකාර වලදී ජීවිතය අහිමි වී ඇතැයි වාර්තා වේ.

මෙම අනතුර සම්බන්ධයෙන් දැනටමත් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, වහල කඩා වැටීමට හේතුව වශයෙන් ගොඩනැගිලි ආරක්ෂාව සම්බන්ධ ගැටළුවක් ඇතිවී ඇති බව සැක කෙරේ.

නොමිලේ අවස්ථාවක් - මේ අවස්ථාව මග අරින්න එපා!

නොමිලේ අවස්ථාවක් - මේ අවස්ථාව මග අරින්න එපා!

ReeCha