වසර 75 ක් වූ ශ්‍රී ලංකාව සහ ප්‍රබල රටක රාජතාන්ත්‍රික සබඳතාවය - (VIDEO/PHOTOS)

Report

මෙරට ඇමරිකානු තානාපතිනි ජූලි චන්ග්ගේ ප්‍රධානත්වයෙන් වීඩියෝවක් නිකුත් කරමින් අවධාරණය කරේ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිත ආයතනය හෙවත් යූ එස් එයිඩ් ආයතනය ඉටු කළ කාර්යභාරයත් ඇමරිකාව සහ ශ්‍රී ලංකාව අතර රාජතාන්ත්‍රික සබඳතා වලට වසර 75 ක් සම්පූර්ණ වී ඇති බවත්ය.

වසර 75 ක් වූ ශ්‍රී ලංකාව සහ ප්‍රබල රටක රාජතාන්ත්‍රික සබඳතාවය - (VIDEO/PHOTOS) | 75 Years Of Diplomatic Relations Sri Lanka America

ඇය එහිදී කියා සිටියේ ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර මිත්‍රත්වය තවත් වසර ගණනාවක් දක්වා ඉදිරියට පවතිනු ඇති බවයි.


GalleryGalleryGalleryGalleryGallery