වෛද්‍යවරුන් හය දෙනෙකුට දිවි අහිමි කළ ඛේදනීය සිදුවීම..
By Sewvandhi
ඊශ්‍රයලය විසින් ගාසා රෝහලකට එල්ල කළ ප්‍රහාරකින් එම රෝහලේ අධ්‍යක්ෂවරයා සහ පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඩ්‍රෝන යානයක් උපයෝගී කරගනිමින් එම ප්‍රහාර එල්ල කර ඇති බවයි, විදෙස් වාර්තා සදහන් කළේ.
විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ, ලෝක සෞඛ්‍ය සංවිධානයද මෙම ප්‍රහාරය හෙළා දැක ඇති බවයි.
.........................................................................................
You may like this video 👇