සුළු මොහොතකට පෙර ජපානයට අති ප්‍රබල භූමිකම්පාවක් - සුනාමි අවදානමක්ද?

Report

ජපාන කාලගුණවිද්‍යා ඒජන්සිය පවසන්නේ ජපානයේ ඉවාට් වෙරළ තීරයේ රික්ටර් මාපක 6.1ක භූකම්පනයක් සිදුව ඇති බවයි.

භූකම්පනයෙන් සුනාමි අවදානමක් නොමැති බව ද සඳහන් වේ.

එරට වේලාවෙන් අද (28) උදෑසන 5.21ට කිලෝමීටර 41ක් ගැඹුරින් මෙම භූකම්පනය සිදුව ඇත.

වෙනිසියුලාවේ තවත් ප්‍රබල භූමිකම්පාවක් - පිට පිට භූමිකම්පා - ජනතාව හිස්ලුලූ අත දුවයි

වෙනිසියුලාවේ තවත් ප්‍රබල භූමිකම්පාවක් - පිට පිට භූමිකම්පා - ජනතාව හිස්ලුලූ අත දුවයි