ඖෂධ සැල් වැටලීම් වටලයි - මෙන්න විස්තරේ

Report

මේ වසරේ ගත වූ කාලය දිවයින පුරා ඖෂධ සැල් වැටලීම් 471ක් සිදුකර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.