ගුරුවරුන් බඳවා ගැනීමක් ගැන දැනුම්දීමක්.

By Wayomi Dec 18, 2024 08:02 AM GMT
Report

බස්නාහිර පළාතේ තවදුරටත් ගුරු පුරප්පාඩු 4000කට අධික සංඛ්‍යාවක් පවතින බව වාර්තා වෙනවා.

ඒ, අනුව ඉංග්‍රීසි, දෙමළ හා තොරතුරු තාක්ෂණය යන විෂයන්ට මෙන්ම ඉංග්‍රීසි මාධ්‍යයෙන් විෂයන් ඉගැන්වීම සඳහා අදාළ ගුරු හිඟය උග්‍රව පවතින බවයි බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ධම්මිකා විජේසිංහ මහත්මිය පවසන්නේ.

මෙම තත්වයට විසඳුමක් ලෙස පේරාදෙණිය හා කොළඹ විශ්වවිද්‍යාලවලින් පිට වූ අධ්‍යාපනවේදී උපාධිධාරීන් පිරිසක් ගුරු සේවයට බඳවා ගැනීමට නියමිත බවද වැඩිදුරටත් සඳහන්.

මේ අතර දැනට පාසල්වල සිටින සංවර්ධන නිලධාරීන් පිරිසක් ද සුදුසුකම් මත ගුරු සේවයට බඳවා ගැනීමට සැලසුම් කර ඇති බවද ඇය කියා සිටියා.

IMF එකෙන් PAYE Tax අඩු කරයි. - අඩු අදායම් ලබන අයට වාසිය ලැබෙන්නේ මෙහෙමයි. - බැංකු පොලියෙන් ජීවත් වන අයටත් වාසි. - (VIDEO)

IMF එකෙන් PAYE Tax අඩු කරයි. - අඩු අදායම් ලබන අයට වාසිය ලැබෙන්නේ මෙහෙමයි. - බැංකු පොලියෙන් ජීවත් වන අයටත් වාසි. - (VIDEO)

මෙන්න සුබ ආරංචියක්. - පෞද්ගලික පරිහරණයට මෝටර් රථ ආනයනය කරන දිනය ගැන ජනපති ප්‍රකාශ කරයි. - (VIDEO)

මෙන්න සුබ ආරංචියක්. - පෞද්ගලික පරිහරණයට මෝටර් රථ ආනයනය කරන දිනය ගැන ජනපති ප්‍රකාශ කරයි. - (VIDEO)