මාතලේම නොසන්සුන් කරමින් පොලීසියට පහරදීමක් - නිලධාරීන් තිදෙනෙක් රෝහලේ
මාතලේ, ගම්මුල්ල ප්‍රදේශයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් තිදෙනෙකුට අද (10) දින පහරදීමක් සිදුව ඇති බව වාර්තා වේ.
ඒ අනුව අදාළ පහරදීමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් තිදෙනෙකු යටවත්ත රෝහලට ඇතුලත් කර ඇති බව සඳහන්.
එම පහරදීම සම්බන්ධයෙන් යටවත්ත පොලිසිය විසින් මේ වනවිට පුද්ගලයන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
අධ්‍යාපන ක්ෂේත්‍රයම උඩුයටිකුරු කරමින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රැසක් - නොවැම්බර්වල 1 සිට 11 ශ්‍රේණි දක්වා මාර්ගෝපදේශ මාලාවක්
එසේම සැකකරුවන් පොලිස් නිලධාරීන් ගමන්කළ ත්‍රිරෝද රථයටද හානි කර ඇති බව සඳහන්.
මේ අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් මාතලේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපක් කළ බව පොලිසිය ප්‍රකාශ කරයි.