දෙයියනේ යාචක කාන්තාව මරා 30 හැවිරිදි තරුණයා පොලිසියට භාර වේ

Report

මහනුවර පොලිස් වසමේ දුටුගැමුණු මාවත ප්‍රදේශයේදී ඊයේ (23) දහවල් 30 හැවිරිදි යාචක කාන්තාවක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කරන සිද්ධියක් සිදුවීමක් වාර්තා වේ.

මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකකරු පොලිස් ස්ථානයට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇති අතර, අපරාධයට යොදාගත් පිහියද පොලිසිය විසින් සොයා ගෙන ඇත.

දෙවියනේ අහස පොළොව නුහුලන අපරාධයක් - තුන් දෙනෙක් එකතු වෙලා පුද්ගලයෙක් මරලා

දෙවියනේ අහස පොළොව නුහුලන අපරාධයක් - තුන් දෙනෙක් එකතු වෙලා පුද්ගලයෙක් මරලා

මෙම අපරාධය පෞද්ගලික ආරවුලක් හේතුවෙන් සිදුකර ඇති බවට අනාවරණය වී ඇති අතර, අපරාධයට යොදාගත් පිහිය ද පොලිසිය විසින් සොයා ගෙන තිබේ.

සිද්ධිය පිළිබඳව මහනුවර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

අද දිවයින පුරා වෙන්න යන දේ මෙන්න - වැඩේ ලේසි නෑ

අද දිවයින පුරා වෙන්න යන දේ මෙන්න - වැඩේ ලේසි නෑ