සම්බන්ධන්ට පඩි සහිත මාස 3ක නිවාඩුක්.

Report

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් ට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දී තිබෙනවා.

ඒ, 91 වැනි වියේ පසුවන ආර් සම්බන්ධන් මේ වනවිට අසනීප තත්ත්වයෙන් පසුවීම හේතුවෙන්.

මෙම යෝජනාව පාර්ලිමේන්තුව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර දෙමළ ජාතික සන්ධානයේ චාල්ස් නිර්මලනාදන් එම යෝජනාව ස්ථිර කළා.   

.........................................................................

May you Like