රාජ්‍ය සේවයට යන්න ඉන්න ඔබට සුබ පණිවිඩයක් මෙන්න - පෙබරවාරි 04 වෙනිදට කලින් සිදු කරන්න යන දේ ගැන දැනුම්දීමක්.
ග්‍රාම නිලධාරීන් 2600 ක් අලුතින් බඳවා ගැනීමට නියමිතයි.
ඒ බව පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කළේ ය.
ඊයේ (02) දින එයට අදාළ විභාගය පැවැත්විණ.
ඒ අනුව පෙබරවාරී 4 වැනිදාට පෙර අදාළ බඳවා ගැනීම් සිදුකරන බව වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.