වැටකෙයියා පඳුරු අතර පෙම් සුව වින්ඳ තරුණ ජෝඩු 24ක් මාට්ටු වෙලා - ඔවුන් සම්බන්ධයෙන් ගත් තීරණය..

By krishani May 16, 2023 04:15 AM GMT
Report

කළුතර ගඟ අසල, මුහුදු වෙරළේ සහ වැටකෙයියා පඳුරු අතර සිටි තරුණ ජෝඩු 24ක් පොලිසිය විසින් රැගෙනවිත් තිබෙනවා.

එම තීරණය ගෙන ඇත්තේ, එම ප්‍රදේශයේ සිදුවන විවිධ අපචාර වැළැක්වීමේ අරමුණින් ය.

කෙසේවෙතත්, එලෙස පොලිසිය විසින් රැගෙන ආ තරුණ ජෝඩු කළුතර දකුණ පොලිසියේ රඳවා සිටින බව පොලිසිය සඳහන් කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join