පාසලක හදිසි තත්ත්වයක් - සිසුන් 22ක් ආහාර විෂ වීමෙන් රෝහලේ

Report

කන්තලේ මූලික රෝහලට කන්තලේ පාසලක 6 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් 22 දෙනෙකු මිනිස් පරිභෝජනයට නුසුදුසු විෂ බීජ වර්ගයක් අනුභව කිරීම හේතුවෙන් අසාධ්‍යව වී ඇතුළත් කර ඇත.

රෝහල්ගත කළ සිසුන් අතරින් සිව්දෙනෙකුගේ තත්ත්වය තරමක් බරපතළ බැවින් ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය මහ රෝහල වෙත මාරු කර යවා ඇති බව පොලිසිය සඳහන් කර ඇත.

එක් සිසුවෙකු විසින් නිවසින් රැගෙන ආ බීජ වර්ගයක් ආහාරයට ගැනීමෙන් පසු මෙම සිසුන් පිරිස අසනීම වී ඇති බව වාර්තා වේ.

ලෝකයෙන් ඈතට යන සාමය - ඉරානය සමඟ ඇමරිකා එක්සත් ජනපදය වක්‍ර සාකච්ඡා අඛණ්ඩව දිගටම

ලෝකයෙන් ඈතට යන සාමය - ඉරානය සමඟ ඇමරිකා එක්සත් ජනපදය වක්‍ර සාකච්ඡා අඛණ්ඩව දිගටම