ඇස් දන්දෙන්න ලක්ෂ 22ක් පෝලිමේ විශාල පෝලිමක්
මියයෑමෙන් පසු දෑස් දන්දීමට පුද්ගලයන් විසි දෙලක්ෂ අසූහත්දහසකට වඩා පොරොන්දු පත්‍ර දී තිබෙන බව ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය පවසයි.
2025 වසරේ පමණක් පුද්ගලයන් ලක්ෂ දෙකකට වඩා පොරොන්දු පත්‍ර ලබා ඇති බව සංගමයේ සභාපති අයෝධ්‍යා සම්පත් ද සිල්වා සඳහන් කළේය.
මාසයකට සමානව පොරොන්දු පත්‍ර 300 ක් ආසන්න ප්‍රමාණයක් ලැබෙන බවද ඔහු පැවසීය.
අක්ෂිදාන සංගමය වසර හැට හතරක් මුළුල්ලේ මෙරට තුළ මියගිය පුද්ගලයන් ලක්ෂයක අක්ෂි කුනීන් විදේශ රටවල අයට බද්ධ කර පෙනී සිටින බවද සඳහන් කරයි.
මෙම අවස්ථාව සමරමින්, අක්ෂි කුනීන් ලක්ෂයක් බද්ධ කිරීමේ ජාතික උත්සවයක් මේ මස 30 වැනිදා පැවැත්වෙන අතර, ජනාධිපතිවරයා, අගමැතිවරිය, මැති ඇමැතිවරුන් සහ විදේශීය දූත මණ්ඩලවල රාජ්‍ය තාන්ත්‍රිකයින් මෙම උත්සවයට සහභාගි වන බව සභාපතිවරයා කීවේය.