මේ බලපත්‍ර අලුත් කිරීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් - දෙසැම්බර් 31 ට පෙර නොකළොත් බලපත්‍ර හිමි සියලුම දෙනාට දැඩි දඬුවම්

Report

2027 වර්ෂය සඳහා වන ගිනිඅවි බලපත්‍ර අලුත් කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව, 2027 වර්ෂයට ගිනිඅවි සඳහා බලපත්‍ර හිමි පුද්ගලයින් සහ ආයතන සිය ගිනිඅවි බලපත්‍ර අලුත්කිරීම අද (01) දිනයෙන් ආරම්භ වන බව සඳහන්.

එසේම ගිනිඅවි සඳහා බලපත්‍ර හිමි සියලුම පුද්ගලයින් සහ ආයතන 2026 දෙසැම්බර් 31 වන දිනට ප්‍රථම සිය ගිනිඅවි බලපත්‍ර අලුත්කර ගැනීමට කටයුතු කළ යුතු බව දන්වයි.

එමෙන්ම 2026 දෙසැම්බර් 31 වන දිනට පෙර බලපත්‍ර අලුත් නොකරන සියලුම ගිනිඅවි හිමිකරුවන්ට එරෙහිව තුවක්කු ආඥාපනතේ 22 වන වගන්තියේ විධිවිධාන ප්‍රකාරව, වලංගු බලපත්‍රයක් රහිතව ගිනිඅවියක් සන්තකයේ තබාගැනීම දඬුවම් ලැබිය හැකි වරදක් බව ද එම නිවේදනයේ සඳහන්.

මැරිලා හිටියේ ව්‍යාපාරිකයෙකුගේ නිවසක ඇඳක් උඩ - රටම කම්පා කළ සුප්‍රසිද්ධ කැට්වෝක් රැජිනගේ මරණය මිනීමැරුමක්ද?

මැරිලා හිටියේ ව්‍යාපාරිකයෙකුගේ නිවසක ඇඳක් උඩ - රටම කම්පා කළ සුප්‍රසිද්ධ කැට්වෝක් රැජිනගේ මරණය මිනීමැරුමක්ද?

එසේම 2026.09.01 දින සිට 2026.12.31 දක්වා කාලය තුළ ලියාපදිංචිය අලුත් නොකරන පෞද්ගලික ආරක්ෂක නියෝජ්‍යායතන සඳහා ප්‍රමාද ගාස්තු අය කිරීමට හෝ නීතිමය පියවර ගැනීමට කටයුතු කරයි.

එනිසා එම අපහසුතාවයන්ගෙන් වැළකී සිටීම සඳහා නියමිත කාලසීමාවට පෙර අදාළ අලුත්කිරීම් සිදුකර ගන්නා ලෙස මහජනතාවගෙන් සහ අදාළ ආයතනවලින් ඉල්ලා සිටියි.

ලංකාව ලෝක වෙළඳපොළ හොල්ලයි - සැප්තැම්බර් 02 වැනිදාට රට පුරා අරඹන්න යන ජාතික වැඩසටහන මෙන්න

ලංකාව ලෝක වෙළඳපොළ හොල්ලයි - සැප්තැම්බර් 02 වැනිදාට රට පුරා අරඹන්න යන ජාතික වැඩසටහන මෙන්න

එක් කෙනෙක්ගේ දුවෙක් එංගලන්තෙට යවලා ගෙයි මාසේ කුලිය විතරක් ලක්ෂ හතරහමාරක්.. යට ඇඳුමක් පවා ගන්න වත්කමක් නෑ කියපු ඇමතිලාගේ පැටිකිරිය රාජිත දිගාරියි

එක් කෙනෙක්ගේ දුවෙක් එංගලන්තෙට යවලා ගෙයි මාසේ කුලිය විතරක් ලක්ෂ හතරහමාරක්.. යට ඇඳුමක් පවා ගන්න වත්කමක් නෑ කියපු ඇමතිලාගේ පැටිකිරිය රාජිත දිගාරියි