2025 වසරේ නිවාඩු අති විශේෂ ගැසට්ටුවක් මඟින්...(PHOTOS)

Report

2025 වර්ෂය සඳහා රජයේ සහ බැංකු නිවාඩු දිනයන් සඳහන් කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, 1971 අංක 29 දරන නිවාඩු පනතේ 4 වැනි වගන්තියෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ අත්සනින් යුතුව එම ගැසට් නිවේදය නිකුත් කර ඇත.

ඇඹිලිපිටිය නගරයේ ව්‍යාජ ඡන්ද පොළක්...

ඇඹිලිපිටිය නගරයේ ව්‍යාජ ඡන්ද පොළක්...

එම ගැසට් නිවේදනය පහතින්,

GalleryGallery