2024 ගෙවිලා 2025 පටන් ගත්තා විතරයි.. ඩොලරය පැන්න පිම්ම මෙන්න..(PHOTO)
අඟහරුවාදා දිනට සාපේක්ෂව අද (01) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 288.32 සිට රු. 289.08 ක් විය.
එමෙන්ම, එහි විකුණුම් මිල රු. 297.01 සිට රු. 297.65 ක් විය.
තවද, ගල්ෆ් මුදල් ඒකකවලට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී ඇත.
කෙසේ වෙතත්, විදේශ මුදල් තොගයකට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉහළ ගොස් ඇත.
එම නිවේදනය පහතින්,
You May Like This Video👇
.
