රටම බලන් හිටිය ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා මෙන්න.. උදේන්ම ඇපත් බැඳලා..

By krishani Aug 06, 2024 05:28 AM GMT
Report

අද (06) දිනයේ 2024 ජනාධිපතිවරණය සඳහා ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා ලෙස අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

රටම බලන් හිටිය ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා මෙන්න.. උදේන්ම ඇපත් බැඳලා.. | 2024 Presidential Election Collateral Deposits